Windows 10 Dark Theme එක Enable කරගමු.



දැන් නම්  මේ  වෙනකොට ගොඩක් කට්ටිය Windows 10 වලට මාරු වෙලානේ තියෙන්නේ. ඉතින් අද ලිඉපියෙන් කියන්න යන්නේ  Windows 10 වල Dark Theme එක Enable කරගන්නේ කොහොමද කියලා. හැමදාම   Windows 10 සුදුපැහැ පසුබිම දැකලා වෙනසකටත් එක්ක මේක ට්‍රයි කරලා බලන්න. මෙහෙමයි වැඩේ කරගන්නේ.

මේ වැඩේ ක්‍රම කීපයකටම කරන්න පුලුවන්.... ලේසියෙන්ම කරගන්න මෙන්න මේ Reg Key එක ඩබල් ක්ලික් කරන්න.


* Dark Theme එක ගන්න ඕණ උණාම " Make Windows 10 Use Dark Theme.reg " එක ඩබල් ක්ලික් කරන්න.
* ඔයාලට ආයෙමත්  Windows Default Light theme එක ගන් ඕණේ  නම්  " Make Windows 10 Use Light Theme.reg " එක ඩබල් ක්ලික් කරන්න.

මෙතනින් Download කරගන්න.

Windows Dark Theme



SHARE

Harsha Dhammika

Hi. I’m Harsha Dhammika. I’m I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment