Monkey Kingdom (2015)
මේ වාර්තා රුපවාහිණි වැඩසටහන අපට වැදගත් වෙන්නේ මෙය සම්පුර්ණයෙන්ම රූගත කරලා තියෙන්නේ ලංකාව තුලයි.monkey kingdom කියලා තිබ්බාට වදුරන් ගැන නෙමෙයි රිලවුන් ගැන තමයි මෙහි කතා වෙන්නේ.ඇත්තටම අනුරාධපුර පොලොන්නරු වගේ ට්‍රිප් එක්ක යද්දි ඔයාලා හැම තැනම ඉන්න රිලව් දැකලා ඇති. සමහර රිලව් වාහන වලට පවා අලාභහානි කරනවා දැකලා ඇතිනේ. ඒ දේවල් වෙන්නේ මොකද එතකොට මේ රිලව් ඇති කැලැවෙන් මිදිලා සෙනඟ වාසය කරන පැති වලට එන්නේ කියලා මනාව මේ වාර්තා වැඩසටහනේ පෙන්වනවා.720P 650MB WEBRIP මෙතැනින් ලබාගන්න
0 comments:
Post a Comment