Microsoft සමාගමෙන් Screenshot ගන්න වෙනස්ම විදිහේ මෘදුකාංගයක්. [ Microsoft Snip Tool ]


මේක  Microsoft සමාගමේ මෘදුකාංගයක්.  මෘදුකාංගයේ නම තමයි Microsoft Snip. මේක Screenshot ලබාගන්න පුලුවන් නියම  මෘදුකාංගයක්. අනෙක් සාමන්‍ය Screenshot ලබාගන්න පාවිච්චි කරන මෘදුකාංග වලට වඩා මේක විශේශයි.  මේ Microsoft Snip කියන  Tool එක බාවිතා කරලා ගන්න Screenshot එකට Capture කරගත් Image එක  මෙහි තිබෙන වර්ණවත් Pen Tool කීපය යොදාගෙන Edit කරන එක සහ එයට ඔබේ කටහඩින් විස්තර කරමින්ම මේ  Microsoft Snip මෘදුකාංගය බාවිතයෙන් Record කරගන්න පුලුවන්. මෙය 2 MB තරම් කුඩා මෘදුකාංගයක්. අරගෙනම බලන්නකෝ.




                 Microsoft Snipping Tool එක මෙතනින් Download කරගන්න.
SHARE

Harsha Dhammika

Hi. I’m Harsha Dhammika. I’m I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment