දරුණු ගනයේ මැල්වෙයාර් එකක් ඇවිත් !!!

මැල්වෙයාර් එකක් බ්‍රවුසරයක් ටාගට් කරගෙන එනවා කියන එක කවෘත් දන්න සාමාන්‍ය දෙයක් නේ.. නමුත් දැන් අලුත් මැල්වෙයාර් එකක් ඇවිත් බ්‍රවුසර් එක රීප්ලේස් කරලා ඒ වගෙම බොරු එකක් ඉන්ස්ටෝල් කර ගන්න.. මේක ලේසියෙන් අදුන ගන්න බෑ, බ්‍රව්සර් ගැන ගොඩක් හොදට නොදන්න කෙනෙක්ට..

මේකෙන් අපේ සියලුම් ඔන්ලයින් ඇක්ටිවිටීස් ට්‍රැක් කරනවා වගේම සර්ච් ට්‍රෆික් හයිජැක් කරන්නත් පුලුවන්.. ඒ වගේම අනවශ්යෙ adverts වලින් අපේ පේජ් පුරවනවා...


මේකේ නම තමයි eFast. මේක ඇටෑක් කරන්න්නේ ගූගල් ක්‍රෝම් වලට..

unless you’re especially observant, you might not even notice it’s there
මේක ගූගල් ක්‍රෝම් වලට සර්වසම විදිහට නිර්මාණය කරලා තියෙන නිසා කටවත් හරියට අදුන ගන්න බෑ..

ගූගල් ක්‍රෝම් වගේම Chromium Browser එක පාවිච්චි කරලා තමයි මේක හදලා තියෙන්නේ..



මේක මුලින්ම කරන්නේ හොරෙන්ම ගූගල් ක්‍රෝම් අයින් කරලා ඒ වෙනුවට මේක ඉන්ස්ටෝල් කර ගන්න එක. ඊට පස්සේ භාවිත කරන අයගූගල් ක්‍රොම් කියලා මේක තමයි පාවිච්චි කරන්නේ.. එතනින් එහාට වෙන මොන කතාද?

මෙඩිට් කාර්ඩ්, ඔන්ලයින් බෑන්කින්ග් ,............ 


මේ මැල්වෙයාර් එකට මෙන්න මේ ෆයිල් එක්ක නියමෙටම වැඩ කරනවා ගූගල් ක්‍රොම් වගේම

  • gif
  • htm
  • html
  • jpeg
  • jpg
  • pdf
  • png
  • shtml
  • webp
  • xht
  • xhtml

ඒ වගේම මෙන්න මේ ප්‍රොටෝකොල්ස් හා URL associations..

  • ftp
  • http
  • https
  • irc
  • mailto
  • mms
  • news
  • nntp
  • sms
  • smsto
  • tel
  • urn
  • webcal

මේක හදලා තියෙන්නේ කෙලින්ම මුදල් උපයා ගැනීමේ පරමාර්තයෙන්මයි. ඒ හින්දා පර්ස්සම් වෙන එක හොදයි... හැදුවෙ කව්ද කියලා හොයා ගන්න බෑ.. නමුත් මෙන්න මේ විස්තර ටික තම්යි හොයා ගන්න පුලුවන් උනේ..



මෙන්න මෙහෙම කියන සයිට් වලට නොයා ඉන්න එක හොදයි...



ඔයාලා හිතනවා නම් ඔයාලත් ඉන්ෆෙක්ටඩ් ද කියලා බලන්න ඕන කියලා මෙහෙම කරන්න..

chrome://chrome කියලා ගහන්න. එතකොට එනවා නම් About eFast කියලා ඒ කියන්නේ ඔයාලා පාවිච්චි කරන්නේ ගුගල් ක්‍රෝම් නෙවෙයි කියන එක..

වැඩි විස්තර..

http://thehackernews.com/2015/10/malware-chome.html
=================================================
SHARE

Harsha Dhammika

Hi. I’m Harsha Dhammika. I’m I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment