පිටසක්වල ආක්‍රමණය/ Falling skies සීසන් 01, 02, 03, 04, 05



       පිටසක්වල ජීවින්ගේ කතා බලන්න හැමෝම වගේ කැමතියි නේ ,ඔන්න තියෙනවා නියම ටීවී සිරිස් එකක්. Falling skies,IMDB 7.2 ,කට්ටියම දන්නවනේ ස්ටීවන් ස්පිල්බර්ග්ගේ කතා කොහොමද කියලා... මේකේ සීසන් දෙකක් තියෙනවා. ඔක්කොම කොටස් 20 සීසන් එකකට 10 ගානේ ,තව සීසන් එන්න තියෙනවා .මෙහෙමයි කතාව පිටසක්වල ජීවින් පෘතුවිය ආක්‍රමණය කරලා පෘතුවියේ මිනිසුන් ඔවුන්ගේ වැඩ වලට යොදා ගන්නවා,මේ අයගෙන් බේරිලා ඉන්න මිනිසුන් ඔවුන්ට එරිහිව සටන් වදිනවා,ඔයගොල්ලො අරගෙන බලන්නකෝ 
         
                                 seasons 01 Direct Link

                                     seasons 02 Direct Link

                                     seasons 03 Direct Link

                                     seasons 04 Direct Link

                                     seasons 05 Direct Link

SHARE

Harsha Dhammika

Hi. I’m Harsha Dhammika. I’m I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment